Monday, June 19, 2017

The Pacific

The Pacific

 Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින්  The Pacific කියන එකත් ඒකෙම කොටසක්. 
Band of Brothersඑකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. 
මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන මැරීන් සේනාංක ගැනයි. Band of Brothers වගේම මේකත් ඇත්ත කතාවක්. 
මේ කතාව තුල ඔබට හමුවන “ඉයුජින් ස්ලෙජ්”, යන මැරීන් භටයා ලියපු U.S. Marines: With the Old Breed: At Peleliu and Okinawa යන පොතත් “රොබෙර්ට් ලෙකී” යන මැරීන් භටයා ලියපු Helmet for My Pillow නම් පොතත් තමයි මේ කතාවට පාදක වෙන්නේ.
ඒ වගේම මේ කතාවෙන් විස්තර කරන්නේ දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වුන මැරීන් බළකාය සිදු කල ප්‍රසිද්ධ යුද මෙහෙහෙයුම් කිහිපයක්. 
ග්වාඩකැනල් සටන, ග්ලෝස්ටර් තුඩුවේ සටන, පෙලෙලූ දූපත් තුල සිදු වූ සටන, ඔකිනාවා සහ ඉයෝ ජිවෝ වලට සිදු වූ සටන් ගැන විස්තර ගොඩක් මේ කතාව බලන කොට ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි.
 ඒ වගේම මේක හදල තියෙන්නේත් Band of Brothers හදපු කට්ටියම තමයි. ඒ කියන්නේ Steven Spielberg, Tom Hanks, සහ Gary Goetzmanකියන තුන් දෙනා.
මේ කතාව ගැන කිව්වොත් මේක හදන්න ෆිල්ම් හදනවට වඩා සෑහෙන්න මහන්සි වෙලා තියනවා
.මේක හදන්න ඇස්තමේන්තු ගත කරල තියන මුලු මුදල ඩොලර් මිලියන 100ක් 
ඒත් අන්තිමට බලන කොට මේකට වැය වෙලා තියන මුලු මුදල ඩොලර් මිලියන 200 ත් පැනල. 
ඒකෙන්ම තේරෙනවනේ මේ කොටස් 10ක් තියන කතාව හදන්න දරල තියන මහන්සිය. 
මේ කතාව තමයි ලෝකෙන්ම වැඩිම මුදලක් වියදම් කරල හදපු එක tv series එක.

මේ කතාව Action | Adventure | Drama යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 1 Season Rs: 125/= only



Ishan GihanthaPosted By Lk Shop

මෙය ඔබගේ නිවසටම ගෙන්වා ගැනිම සදහා අපව අමතන්න නැතහොත් අපගේ FaceBook පිටුවට මැසේජ් කරන්න contact me

Thank You

0 comments:

Post a Comment