Monday, June 19, 2017

Revolution

Revolution

කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ කොච්චර අවුලක්ද කියලා දන්නවනේ. ඊටත් වඩා වාහන සියල්ලෙම එන්ජිම් පවා අක්‍රීය වෙනවා. කොටින්ම මිනිස්සු ආපහු ගල්යුගේට යනවා. රජයන් බිඳ වැටිලා ප්‍රබලයා දුබලයාව පාලනය කරන්න ගන්නවා. ඒත් එක් මිනිසෙක් මේක කල් තියා දැනගෙන යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්නවා. එයාගේ සහෝදරයා යුධ හමුදා සෙබලෙක්. මොකක්ද ඒ රහස. ඒකෙන් පොළව ගල් යුගයෙන් ආපහු ඒවිද? ඒ රහස පස්සෙ පන්නන ජන හමුදා නායකයා කවුද? ක්‍රියාදාම වලින් අඩුවක් නැති සෑහෙන වෙනස් ආකාරයකට දිවෙන මේ කතාව දැනටම එක් වෙබ් අඩවියකින් පැවැත්වු ප්‍රේක්ශක ඡ්න්දයකින් රූපවාහිණී කතා මාලාවන් අතරින් වැඩිම දෙනෙකුගේ මනාපයෙන් ජයග්‍රණය කරලා තියෙනවා.

මේ කතාව Action | Adventure | Drama යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 2 Seasons In 2 DVDs Rs: 250 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 2 Season Rs: 250/= only



Ishan GihanthaPosted By Lk Shop

මෙය ඔබගේ නිවසටම ගෙන්වා ගැනිම සදහා අපව අමතන්න නැතහොත් අපගේ FaceBook පිටුවට මැසේජ් කරන්න contact me

Thank You

0 comments:

Post a Comment