A Thousand Days’ Promise කියන්නේ 2011 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.3 ක අගයක් අරගෙන තියනවා.
කතාව ගැන කියනවානම්
ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා. පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.
මේ කතාව Drama | Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 2 DVDs Rs: 250 ONLY.
• 720p Mp4 Files.
• Islandwide FREE Delivery.
මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම්
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.
Complete 1 Season Rs: 250/= only
0 comments:
Post a Comment