Put your alternative Non Flash content here.

Tuesday, August 22, 2017

Reverdale


Reverdale කියන්නේ 2017 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.0 ක අගයක් අරගෙන තියනවා.

කතාව වෙන්නේ මෙහෙමයි මෙයාලගේ පාසල ගිම්හාන නිවාඩුවෙන් පස්සේ අලුතින් පටන් ගන්න දිනය ලන් වෙනවා 
ඔය අතරේ රිවර්ඩේල් වල වැදගත්ම පවුලක ළමයෙක් මැරෙනවා. එයා මැරෙන්නේ දියේ ගිළිලා කියලා හිතුවත්
 කතාව බලාගෙන යනකොට වැටෙහෙනවා එයා දියේ ගිලිලා මැරිලා නෙමෙයි එයාව වෙඩි තියලා මරලා කියලා 
ඔන්න ඔතනින් තමයි මේ රිවර්ඩේල් කියන ටවුම වෙනස් වෙන්න පටන් ගන්නේ. 
හැමෝම මේ ගැන හොයන්න පටන් ගන්නවා ඔන්න එතකොට තමයි අපේ කතාවේ නායකයා වෙන 
ආර්චි සහ ඔහුගේ යාලුවෝ වෙන බෙටි, ජග්හෙඩ්, වෙරෝනිකා මේ අයගෙත් උදව් ඇතිව මේ මිනිමැරුම කරපු මිනිමරුවව අල්ලන්න යන්නේ. 
මුලිකව සරලවම කිව්වොත් ඕක තමයි කතාවේ සාරාංශය ඒවුනාට මීට වඩා දේවල් කතාව බලනකොට ඔයාලට දකින්න ලැබෙයි. 

මේ කතාව  Crime, Drama, Mystery යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• 720p MP4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ 
අපගේ අංකයට අමතන්න. : 0778917979
https://lkshopz.blogspot.com/



Sunday, July 23, 2017

Photoshop Sinhala Tutorial


Photoshop Sinhala Tutorial
Complete DvD :- Rs 450
මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ 
අපගේ අංකයට අමතන්න. : 0778917979



Wednesday, June 28, 2017

Adolf Hitler: The Greatest Story Never Told

Image result for Adolf Hitler: The Greatest Story Never Told (2013) torrent

Adolf Hitler: The Greatest Story Never Told



Rating: 7.8/10




20 වන සියවසේ මැද භාගයේ සිට ලෝකය ඇසුවේ ඒකපාර්ශ්වික විශ්වාස නොකල හැකි කතාවකි.සාමාන්‍යය පවුලකින් පැමිණි චිත්‍රශිල්පියෙක් වීමේ ආශාවන් පසුවූ නමුත් පාලකයෙක් ලෙස නැගී සිටි පිරිමි ළමයෙක්ගේ කතාව.ලැබෙන තෙක් බලා නොසිට ස්ව උත්සාහයෙන් ලබාගත හැකි ඉහළම බලය වෙත ගමන් කල ඔහු ලොව පහළවූ බලවත්ම පුද්ගලයෙක් බවට පත්විය.බහුතරයකට කෲර ඒකාධිපතියෙක් වූ ,ස්වල්පදෙනෙකුට ආරක්ෂකයෙක් ලෙස පෙනුන ඔහු ගැන නොකියූ කතාවයි මේ වාර්තා වැඩසටහනින් ගෙන එන්නේ.



Far Cry: Primal


Far Cry: Primal
Apex Edition v1.3.3 + All DLCs + Ultra HD Textures 

Repack Size: 12.1 GB

Genres/Tags: Action, Shooter, Open world, Hunting, First-person, 3D

Companies: Ubisoft Montreal, Ubisoft Entertainment
Languages: RUS/ENG/MULTI19
Original Size: 19.6 GB


MINIMUM

Supported OS
Windows 7, Windows 8.1, Windows 10 (64-bit versions only)
Processor
Intel Core i3-550 | AMD Phenom II X4 955 or equivalent
RAM
4GB
Video Card
NVIDIA GeForce GTX 460 (1GB VRAM) | AMD Radeon HD 5770 (1GB VRAM) or equivalent
Hard Disk Space
20 GB
Peripherals
Windows-compatible keyboard, mouse, optional controller
Pet_Wolf_GOLD_1080p_1449171017

RECOMMENDED

Supported OS
Windows 7, Windows 8.1, Windows 10 (64-bit versions only)
Processor
Intel Core i7-2600K | AMD FX-8350 or equivalent
RAM
8GB
Video Card
NVIDIA GeForce GTX 780 | AMD Radeon R9 280X or equivalent
Hard Disk Space
20 GB
Peripherals
Windows-compatible keyboard, mouse, optional controller
Udam_GOLD_1080p_1449171027

SUPPORTED VIDEO CARDS AT RELEASE

AMD Radeon™ HD 5770 (1 GB VRAM) or better, HD 7000 / 200 / 300 / Fury X series
NVIDIA® GeForce® GTX 460 (1 GB VRAM) or better, GTX 500 / 600 / 700 / 900 / TITAN series
Note: This product supports 64-bit operating systems only. Laptop versions of these cards may work, but are not officially supported. For the most up-to-date requirement listings, please visit the FAQ on our support website at support.ubi.com.



WWE 2017 (Multi6) Inc


WWE 2017 (Multi6) Inc. All DLCs - RePack by CorePack
Initial release date: October 11, 2016
Genres: Professional wrestling, Fighting game, Sports game
Publisher: 2K Sports
Platforms: Microsoft Windows
Developers: Visual Concepts, Yuke's

Original Size: 45.20 GB
Repack Size: 28.19 GB


WWE 2K17 recommended system requirements
  • OS: 64-bit: Windows 7, Windows 8 (8.1) or Windows 10 (latest updates)
  • Processor: Intel Core i7 3770 / AMD FX-8350.
  • Memory: 8 GB RAM.
  • Graphics: Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290.
  • DirectX: Version 11.
  • Storage: 50 GB available space.



SNIPER: GHOST WARRIOR 3


SNIPER: GHOST WARRIOR 3 - SEASON PASS EDITION, V1.0.1
Original Size: 43.8 GB
Repack Size: 29.4 GB

Genres/Tags: Action, Shooter, First-person, 3D
Company: CI Games


Processor: i3 3240 3.4 GHz or AMD FX-6350 3.9 GHz
Memory: 8 GB RAM. 
Graphics: NVIDIA GeForce GTX 660 2GB or AMD Radeon HD 7850 2GB. 
DirectX: Version 11



Middle-Earth: Shadow of Mordor - Game of the Year Edition

Image may contain: one or more people and text


Release Date: September 30, 2014; Patched to GOTY/v1951.27 - May 30, 2015

Genres/Tags: Action, Third-person, 3D, Open world, QTE, Stealth, Beat 'em up (Brawler)

Developer: Monolith Productions

Publisher: Warner Bros. Interactive Entertainment

Platform: PC [Repack]

Engine: LithTech Jupiter EX

Steam User Rating: 92% of user reviews are positive (based on 21,791 reviews)
----------------------------------------------------------------------------
Interface Language: English, German, Spanish, Italian, French, Russian, Polish, Portuguese-Brazil

Audio Language: English, German, Spanish, Italian, French, Portuguese-Brazil
Crack: built-in (ALI213 + 4 more)
----------------------------------------------------------------------------
Minimum requirements:
Operating System: Vista SP2 or better (64-bit ONLY!)
Processor: Intel Core i5-750, 2,67 GHz | AMD Phenom II X4 965, 3,4 GHz or faster
RAM: 3 GB
Video Card: NVIDIA GeForce GTX 460 | AMD Radeon HD 5850 or better
DirectX: 11
HDD Space: 40 GB (up to 60 GB during installation)



Monday, June 26, 2017

Tomorrow with You



Tomorrow with You කියන්නේ 2017 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 7.7 ක අගයක් අරගෙන තියනවා.

මේ කතා මාලාවෙන් කියවෙන්නේ සාර්ථක දේපල වෙළඳාම් සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙක් සහ 
ඔහුගේ ආදරණීය බිරිඳ වටා ගෙතුන සිද්ධි මාලාවකුයි.

මේ කතාව Drama|Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 2 DVDs Rs: 250 ONLY.
• 720p MP4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ 
අපගේ අංකයට අමතන්න. : 0778917979


Complete 1 Season Rs: 250/= only



Sunday, June 25, 2017

Just Cause 3

Image result for Just Cause 3


Processor : Intel Core i5-2500K, 3.3 Ghz
Graphics : NVIDIA GeForce GTX 670 (2GB)
AMD Radeon HD 7870 (2GB)
OS : Vista SP2, Win 7 SP1, Win 8.1 64bit
RAM : 6 GB
DirectX 11
HDD Space : 52 GB.


13 DvD 1300

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 

අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.



Anno 2205

Image result for Anno.2205

ABOUT THIS GAME

Anno 2205™ – the beloved city builder takes off into space!

In Anno 2205™, you join humankind‘s next step into the future with the promise to build a better tomorrow. You conquer Earth, establishing rich, bustling cities and grand industrial complexes, but to secure the prosperity of your people, you must travel into space.

A scientific breakthrough in fusion energy promises to revolutionise all aspects of society. The necessary isotope, helium-3, can only be found in harvestable quantities on the Moon. Venture into space and settle on the Moon in the thrilling race for resource and power.

Anno’s masterful economic gameplay is back and taking strategic city-building simulation to new heights, launching into space!

THE ACCLAIMED CITY BUILDER REACHES FOR THE STARS
Anno 2205™, the sixth title in the award-winning city-building franchise, expands into space. Colonise continents on Earth, establish bases on the Moon, and mine the Moon’s resources to transform your cities into thriving metropolises.

UNLIMITED CITY BUILDING
Thousands of hours of accessible and challenging gameplay let you go beyond the story and ultimately grow monumental cities with thousands of buildings. You control your growing corporation simultaneously on multiple locations on Earth and the Moon. Gameplay brings a revolutionary session mode that lets you play on multiple islands, instantaneously connecting different regions. Anno 2205™ is the biggest in the series, offering unlimited replay value on islands five times bigger than in previous games.

INDULGENT GRAPHICS BRING YOUR CITY TO LIFE
The new game engine offers a true sense of grandeur and brings an unprecedented level of detail and immersion. Your city comes to life with flying cars and more than a million thriving citizens alongside churning factories, grinding mines, and amazing wildlife, all completely animated and driven by your actions.

SYSTEM REQUIREMENTS

    MINIMUM:
    • OS: Windows 7 SP1 or Windows 8.1 or Windows 10(64bit versions)
    • Processor: Intel Core i5 750 @ 2.6 GHz or AMD Phenom II X4 @ 3.2 GHz
    • Memory: 4 GB RAM
    • Graphics: nVidia GeForce GTX460 or AMD Radeon HD5870 (1024MB VRAM with Shader Model 5.0)
    • Storage: 35 GB available space
    • Sound Card: DirectX Compatible Sound Card with latest drivers
    RECOMMENDED:
    • OS: Windows 7 SP1, Windows 8, Windows 10 (64 bit versions only)
    • Processor: Intel Core i5 2400s @ 2.5 GHz or AMD FX 4100 @ 3.6
    • Memory: 8 GB RAM
    • Graphics: nVidia GeForce GTX 680 or AMD Radeon HD7970 or better (2048MB VRAM or more, with Shader Model 5.0)
    • Storage: 35 GB available space
    • Sound Card: DirectX Compatible Sound Card with latest drivers


• COMPLETE 3 DVDs Rs: 350 ONLY.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.







Mass Effect Andromeda

Image result for mass effect andromeda minimum system requirements

MINIMUM SYSTEM REQUIREMENTS

CPU: Intel Core i5-3570 or AMD FX 6350.
GPU: GeForce GTX 660.
RAM: 8GB.
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space.
DirectX: Version 11.

• COMPLETE 13 DVDs Rs: 1350 ONLY.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.



Sniper Elite Trilogy

Image result for sniper elite trilogy

♣♣♣♣ Sniper Elite Trilogy ♣♣♣♣

SYSTEM REQUIREMENTS
MINIMUM:
OS: Microsoft® Windows® Vista (Service Pack 2) or Windows® 7 or Windows® 8. Windows® XP is NOT supported.
Processor: Dual-core CPU with SSE3 (Intel® Pentium® D 3GHz / AMD Athlon™ 64 X2 4200) or better
Memory: 2 GB RAM
Graphics: Microsoft® DirectX® 10.0 compatible graphics card with 512 MB of memory (ATI Radeon™ HD 5870) or better
DirectX: Version 11
Storage: 15 GB available space
Sound Card: Microsoft® DirectX® 10.0 compatible sound card or better
Additional Notes: Windows® XP is NOT supported. Ensure graphics and audio drivers are up to date.

• COMPLETE 3 DVDs Rs: 350 ONLY.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.



Love Rain

Love Rain

Love Rain කියන්නේ 2012 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 7.9 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
යාලුවො සෙට් එකක් ඉන්නවා university එකක. මෙයලගෙන් ඉන්හා කියන කොල්ලා මෙ university එකෙ ඉන්න අහින්සකම කෙල්ල එ කියන්නෙ අපෙ ප්‍රධාන නිලිය කිම්යොන්හේ ව දකිනවා. ඉන්හාට එයාව දැකලා තත්පර 3 කදි එයා ගැන ආදරයක් ඇතිවෙනවා. මේයා නියම චිත්‍ර කාරයෙක් මෙයා චිත්‍ර අදින කලා ගාරය ඉස්සරහ තමයි කිම්යොන්හෙ හැමදාම ඉදගන්නේ. ඉන්හා මෙයාගෙ චිත්‍රයකුත් අදිනවා. පස්සෙ මෙයාට කිම්යොන්හෙ ගෙ දින පොත හම්බවෙනවා. හම්භවෙන්නෙ කොහොමද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. ඇත්තටම ඒ දින පොත නම් සුපිරි,
එකෙ තියෙන දෙවලුත් ඔයාලා කතාව බලලම දැන ගන්න. ඔහොම යද්දි කොහොම කොහොම හරි ඉන්හාගෙ හොදම යාලුවාත් කිම්යොන්හෙට try කරනවා. පස්සෙ ඉන්හා කෙල්ලගෙන් හිමිට ඇත් වෙන්න බලනවා.කෙල්ල කැමති ඉන්හාට. හැබැයි ඉන්හා කෙල්ලව මග හරිනවා. ඉන්හාට කැමති තව කෙල්ලෙකුත් ඉන්නවා.ඔහොම ඔහොම තව ලොකු පලහිලව්වක් තියෙනවා. ඉතින් ඉන්හාට කෙල්ලව සෙට්වෙයිද යලුවාට සෙට් වෙයිද කියලා ඔයාලා මෙ කොටස බලලම දැන ගන්න.ඇත්තටම, පලවෙනි කොටසෙත් තව ගොඩක් දෙවල් වෙනවා. ඔක්කොම කිව්වොත් කතාවෙ රසයක් නැතිවෙනවනෙ.

මේ කතාව  Comedy | Drama | Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• 720p Mp4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 1 Season Rs: 125/= only



Supernatural

Related image

Supernatural කියන්නේ 2005 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.6 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
මේ කථාව ගෙතෙන්නෙ අයියා මලෝ දෙන්නෙක් වටා. සෑම් සහ ඩීන් වින්චෙස්ටර් තමා මේ දෙන්නගේ නම්. සෑම් බාලයා, ඩීන් වැඩිමලා. මේ දෙන්නගේ අම්මා මේ දෙන්න බොහොම පුංචිකාලේ හරිම අත්භූත විදිහට මැරෙනවා. එතනින් පස්සේ, මේ ගොල්ලන්ගේ තාත්තා, මේ දෙන්නව ලොකු මහත් කරන්නේ අමුතුම විදිහකට. මේ තාත්තයි පුතාල දෙන්නයි එකතුකරගෙන තියෙනවා ලොකු දැනුම් සම්භාරයක්, ලෝකේ තියෙන විවිධ අත්භූත දේවල් ගැන. මේගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ අම්මව මරපු අත්භූත බලවේගය හොයන්න. ඒත් ඒ අතරේ මිනිස්සුන්ට හිරිහැර කරන අහුවෙන හැම දුෂ්ඨ බලවේගයක් එක්කම් මේගොල්ලෝ සටන් කරනවා. කතාවේ පස්සට යද්දී තමන් මේ සටන් කරන්නේ හිතුවට වඩා බොහොම භයානක යුද්ධයක් බව මේගොල්ලෝ දැනගන්නවා. වැඩි විස්තර කිව්වොත්, කුතුහලය නැතිවෙන නිසා මං වැඩි දුර කියන්න යන්නේ නෑ

මේක ඇමරිකාවේ CW කියන රුපවාහිනී නාලිකාවේ විකාශනය වෙන වැඩසටහනක්. පීපල්ස් චොයිස් සම්මාන (People’s Choice Awards) 5 කුත්, ටීවී ගයිඩ් සම්මාන (TV Guide Awards) 4කුත් ඇතුළුව මං දන්නා තරමින් සම්මාන 18ක් විතර මේ ෂෝ එක දිනාගෙන තියෙනවා. අවංකවම කිව්වොත් අන්තිමට විකාශනය වෙච්ච 8 වෙනි Season එක එච්චරම සාර්ථක නෑ. (බැලුවනම් දැනෙන්න ඇති) ඒත් ඒක එහෙම වෙලත් IMDb හී 8.5/10 කුත්, TV.com හී 9.1/10 කුත් ලෙස රේටින්ග්ස් ලබාගෙන තියෙන එකෙන්ම හිතා ගත්තැහැකිනේ මේක කොච්චර ජනප්‍රියයිද කියලා? ඉතින්, බලලම තීරණය කරන්න

මේ කතාව   Drama | Fantasy | Horror යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 12 Seasons In 9 DVDs Rs: 1125 ONLY.
• 720p Mp4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 12 Season Rs: 1125/= only



The Blacklist

The Blacklist

The Blacklist කියන්නේ 2013 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.1 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
රේමන්ඩ් රේඩින්ග්ටන් එහෙම නැති නම් “රෙඩ්” කියන්නේ හිටපු FBI නියෝජිතයෙන්. 
නමුත් දැන් ලෝකේ අත්‍යවශ්‍යම අපරාධ කාරයෙක්. ඔන්න එකපාරම මිනිහා මතු වෙනවා FBI මුලස්තානයෙන්. 
ගහමරා ගන්න නෙමෙයි යටත් වෙන්න. නමුත් මෙයා හැමෝ එක්කම කාතා කරන්නේ නැහැ. 
එදා අලුතෙන් පත් වුන නියෝජිතයෙක් එක්ක විතරයි කතා කරන්න සුදානම. 
ඒ තමයි එලිසබෙත් කින්… ඇයි මේ මෙයා එක්කම විතරක් කතා කරන්නේ ? 
අන්න ඒ කොටස නම් එහෙම දැනගන්නේ වෙන්නේ නැති පාටයි. රෙඩ් ට ඕනේ “සමානිව” අල්ලා ගන්න… 
සමානි කියන්නේ ලෝකේ නම ගිය අපරාධකාරයෙක්, වගේම මරුන බව තහවුරු කල පුද්ගලයෙක්… 
එයා මොකක් ද කර තියෙන්නේ? රෙඩ් එයාගෙන් මොනවාද බලා පොරොත්තු වෙන්නේ ? 
අපරාධකාරයෙක් ඉල්ලන දෙ එහෙම දේවිද රජයක් ? දන්නේ නැහැ ඔයාලා… මම නම් දන්නවා… ඔයාලත් බලා දැනගන්න.

මේ කතාව   Crime, Drama, Mystery යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 4 Seasons In 5 DVDs Rs: 625 ONLY.
• 720p Mp4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 4 Season Rs: 625/= only



A Thousand Days’ Promise

A Thousand Days' Promise

A Thousand Days’ Promise කියන්නේ 2011 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.3 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා. පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.

මේ කතාව  Drama | Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 2 DVDs Rs: 250 ONLY.
• 720p Mp4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 1 Season Rs: 250/= only



Iron Fist

Image result for Iron Fist tv poster

Iron Fist කියන්නේ 2017 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 7.1 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් රංගන ශිල්පී Finn Jones විසින්.


මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්. 

විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.
ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක.

මේ කතාව  Action, Crime, Drama යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 1 Season Rs: 125/= only



Autumn in My Heart

Autumn in My Heart

Autumn in My Heart කියන්නේ 2000 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.1 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?
අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්.
 මම කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. 
එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. 
ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. 
එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඇ පොහොසත්.
 දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. 
ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. 
අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.

මේ කතාව  Drama|Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 1 Season Rs: 125/= only



Saturday, June 24, 2017

The Magicians

Image result for The Magicians

The Magicians කියන්නේ 2015 දී පටන් ගත්ත සුපිරිම කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 8.5 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
සුපිරි මැජික් ටෙලි කතා සෙට් එකක්.  මේ කථාමාලාව කොටස් 13 කින් සමන්විතයි. 
මේක 2015 දෙසැම්බර් 16 තමා විකාශය වීම ආරම්බ වුනේ.මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි Quentin .
ඔහු වටා දිව යන ලස්සන මයාකාර තමා යන්නේ .
Quentin කියන්නෙත් සුපිරිම මයකාරයෙක්.ඒක අපිට ඉස්සරහා කතාවලදී දැකගන්න පුළුවන්.
මේ කතාවේදී වෙන්නේ ඔහු මයා පාසලකට ඇතුලත් වෙලා එයාගේ මායා හැකියාවන් දියුණු කර ගන්න එක .
හැම කතාවකම ඉතින් හතුරෙක් අනිවරෙන්ම ඉන්නවනේ .මේකෙත් ඉන්නවා .ඔයාලට කතාව බලාගෙන යද්දී තේරෙයි . 

මේ කතාව Drama, Fantasy, Horror යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 2 Seasons In 2 DVDs Rs: 250 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 2 Season Rs: 250/= only



Monday, June 19, 2017

Spartacus

Spartacus Blood and Sand

ඔයාලට මතකද 300 චිත්‍රපටිය. එකේ තියෙන කතාවට සමාන කතාවක් තමා මෙහි සතියෙන් සතිය දිග හැරිලා තියෙන්නේ. මේක පරණ රෝමයේ සිදුවූ කතාවක්. රෝමයේ හිටපු තවත් ජන කොට්ඨාශයක් තමා “ත්‍රේසියානුවෝ”. මෙයාලා ගොඩක් දක්ෂ සටන් කරුවෝ. එහෙත් රෝමයේ මේ කාලය තුල සැහෙන්න ලෙස බලයට ඇනකොටා ගැනීම් තිබෙනවා. මේ “ත්‍රේසියානුවන්ට” නිතරම අඩම්තේට්ටම් කරපු මිලේච්ඡ මිනිස්සු කොට්ඨාශයක් තමයි “ගෙටායි” වරු. ඉතින් මේ අතරතුර රෝමන්වරු තමා රෝමය පාලනය කරන්නේ. එහෙත් රෝමය ආක්‍රමණය කරන්න ග්‍රීසිය සමඟ සන්ධානගත වෙලා “මිත්‍රාදාටිස්” කියල කෙනෙක් එනවා පහර දෙන්න “ගෙටායි” වරුත් කැටුව. මේක රෝම හමුදාවට ලොකු ගැටළුවක් නිසා රෝම රජය උදව් ඉල්ලනවා මේ “ත්‍රේසියානු” වැසියන්ට පරදෙශි මිත්‍ර හමුදාවක් ලෙස එකතු වෙන්න කියලා මේ යුද්ධයේදී. ඉතින් මේ “ත්‍රේසියානු” වැසියෝ පොරොන්දු වෙනවා මේ යුද්ධෙට උදව් කරන්න යම් කොන්දේසියක් මත. ඒක තමයි “ගෙටායි” වරුන්ව අතුගාලා දමන්න. මේ “ත්‍රේසියානු” හමුදාවේ සිටින දක්ෂ සටන්කරුවෙක් තමා “Spartacus” කියන්නේ. ඔන්න ආරම්භය දුන්නා

මේ කතාව Drama|Mystery යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 4 Seasons In 5 DVDs Rs: 625 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 5 Season Rs: 625/= only



Homeland

Homeland

මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි.
IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා දෙවන අදියරේ අවසාන කොටස වන විට Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් ලැබූ මේ සුපිරි කතා මාලාව මුල ඉඳන්ම සිංහල උපසිරැසි එක්ක දැන් බලන්න පුළුවන්.
මේ කතාව Drama|Mystery යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 6 Seasons In 6 DVDs Rs: 750 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.
මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.
Complete 6 Season Rs: 750/= only



Elementary

Elementary (2012)

ෂර්ලොක් හෝම්ස්ට කැමති අයනම් මේ කථා මාලාවට ගොඩක් කැමති වෙයි. අනිත් අයත් කැමති වෙයි කියලා මම හිතනවා.
ෂර්ලොක් හෝම්ස් ඉන්නව කිව්වම මේක රහස් පරීක්ෂක කථා මාලාවක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ කථාවෙ මුල් ෂර්ලොක් හෝම්ස් කතා වලට වැඩිය වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් තමයි මෙම කථාව ගලාගෙන යන්නෙ මෑත කාලයෙදි සිදුවන අපරාධ සිද්ධීන් එක්ක. තවත් විශේෂ දෙයක් තමයි මේකෙ ජෝන් වොට්සන්ගෙ චරිතයට දායකවෙන්නෙ කාන්තාවක්. ඒත් එක්කම මේ දෙන්නටම ක්‍රියාත්මක වෙන්න වෙන්නෙත් නිව්යෝර්ක් නගරයේ ඉඳලා. තව මේ කථාවෙ තව සුපුරුදු චරිත කිහිපයකුත් ඉන්නවා.
මේ කථා මාලාවෙ පළවෙනි කථාවෙදි හෝම්ස්ට වොට්සන්ව හම්බ වෙන්න හේතුව අපිට දැනගන්න පුලුවන් වෙනවා. මේ දෙන්නට මේ කථාවෙදි විසඳන්න වෙන්න අභිරහස් ලෙස ඝාතනය වුනු රූමත් කාන්තාවක් පිලිබඳ පරීක්ෂණයක්. ඒත් එක්කම සුපුරුදු ලෙසම මේ පරීක්ෂණයට ආරාධනය ලැබෙන්නෙ පොලිස් පරීක්ෂක ග්‍රෙග්සන්ගෙන්. ඉතින් මේ කථාව බලලා පරීක්ෂණයෙ සාර්ථකත්වය බලන එක මම ඔයාලටම භාර කරනවා.
මේ වනවිට මේ කථාමාලාව IMDB දර්ශකයෙ ලකුණු 7.3 ක් අරගෙන තියෙනවා. 
මේ කතාව Crime | Drama | Mystery යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 5 Seasons In 5 DVDs Rs: 625 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.
මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.
Complete 5 Season Rs: 625/= only



The Pacific

The Pacific

 Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින්  The Pacific කියන එකත් ඒකෙම කොටසක්. 
Band of Brothersඑකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. 
මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන මැරීන් සේනාංක ගැනයි. Band of Brothers වගේම මේකත් ඇත්ත කතාවක්. 
මේ කතාව තුල ඔබට හමුවන “ඉයුජින් ස්ලෙජ්”, යන මැරීන් භටයා ලියපු U.S. Marines: With the Old Breed: At Peleliu and Okinawa යන පොතත් “රොබෙර්ට් ලෙකී” යන මැරීන් භටයා ලියපු Helmet for My Pillow නම් පොතත් තමයි මේ කතාවට පාදක වෙන්නේ.
ඒ වගේම මේ කතාවෙන් විස්තර කරන්නේ දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වුන මැරීන් බළකාය සිදු කල ප්‍රසිද්ධ යුද මෙහෙහෙයුම් කිහිපයක්. 
ග්වාඩකැනල් සටන, ග්ලෝස්ටර් තුඩුවේ සටන, පෙලෙලූ දූපත් තුල සිදු වූ සටන, ඔකිනාවා සහ ඉයෝ ජිවෝ වලට සිදු වූ සටන් ගැන විස්තර ගොඩක් මේ කතාව බලන කොට ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි.
 ඒ වගේම මේක හදල තියෙන්නේත් Band of Brothers හදපු කට්ටියම තමයි. ඒ කියන්නේ Steven Spielberg, Tom Hanks, සහ Gary Goetzmanකියන තුන් දෙනා.
මේ කතාව ගැන කිව්වොත් මේක හදන්න ෆිල්ම් හදනවට වඩා සෑහෙන්න මහන්සි වෙලා තියනවා
.මේක හදන්න ඇස්තමේන්තු ගත කරල තියන මුලු මුදල ඩොලර් මිලියන 100ක් 
ඒත් අන්තිමට බලන කොට මේකට වැය වෙලා තියන මුලු මුදල ඩොලර් මිලියන 200 ත් පැනල. 
ඒකෙන්ම තේරෙනවනේ මේ කොටස් 10ක් තියන කතාව හදන්න දරල තියන මහන්සිය. 
මේ කතාව තමයි ලෝකෙන්ම වැඩිම මුදලක් වියදම් කරල හදපු එක tv series එක.

මේ කතාව Action | Adventure | Drama යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 1 Season Rs: 125/= only



Band of Brothers

Band of Brothers

මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු, ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව සම නිෂ්පාදනයක් විදියට ගෙන ආපූ මේ කතාවෙන් කියවෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී යුරෝපය නාසි පාලනයෙන් මුදාගැනීම පිණිස පාබල හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්න පෙර දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි.
දෙවෙනි ලෝක යුද්ධයේ නැගෙනහිර යුද පෙරමුණට හා සමස්ත යුද්ධයටම හැරවුම් ලකුණක් වෙච්ච ස්ටාලින්ග්‍රාඩ් සටන මෙන්ම බටහිර යුද පෙරමුණට නෝමැන්ඩි ආක්‍රමණයත් අයත් වූ Operation Overlord මෙහෙයුම ඉතාම වැදගත් එකක් වුණා. විශේෂයෙන්ම අවුරුදු ගාණක් සටන් කරලා හෙම්බත් වෙලා හිටපු බ්‍රිතාන්‍යයේ මුවදොරටම ආ පසු; එනම් ජර්මානු හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළාට පසුව ජර්මනියට තව ඉතුරුවෙලා තිබුණේ මුහුද තරණය කොට බ්‍රිතාන්‍ය අල්ලා ගැනීම පමණයි. ඇමෙරිකාවේ දායකත්වයෙන් ශක්තිමත් වීම හා ස්ටාලින්ග්‍රාඩ් පරාජය මතින් ජර්මනිය ආක්‍රමණය කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භයක් වුණ අතර මේ මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් භටයන් 130,000 – 156,000 අතර සෙබළුන් සහභාගී වූ බව සදහන්. ඉන් බාගයක්ම ඇමරිකානු හා ඉතිරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් සහභාගී වූවන්. එලෙසම සිදූවූ ජීවිත හානියද අති මහත්.
ක්‍රියාදාම, ත්‍රාසජනකබව, හාස්‍ය සපිරුණු සත්‍ය සිද්ධීන් දැක්වෙන මේ චිත්‍රපටිය Saving private Ryan බලපු අයනම් අත අරින්නෙ නැති බව විශ්වාසයි. මේක නොබලන එක හරිම අපරාධයක් කියලා තමා මට කියන්න වෙන්නේ.

මේ කතාව Action | Drama | History යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 1 Season Rs: 125/= only



Prison Break


මේ සම්පූර්ණ කතාවම ගලා යන්නේ සහෝදරයෝ දෙදෙනෙක් වටා. එක්කෙනෙක්ගේ නම තමයි ලින්කන් බරොව්ස් ඒ කියන්නේ අයියා, මල්ලි තමයි මයිකල් ස්කෝෆිල්ඩ්. තමන්ගේ එකම අයියා ලින්කන් හිරේට නියම වෙනවා මිනීමැරීමකට, එසේ මෙසේ මිනීමැරීමක් නෙමී, උප ජනාධිපතිගේ සහෝදරයව මැරූ වරදට තමා මොහුව හිරේට නියම වෙන්නේ. හිරේට විතරක් නෙමී මොහුට මරණ දණ්ඩනයද නියම වෙනවා. නමුත් ලින්කන් කියන පරිදි ඔහු ඒ මිනි මැරීම සිදු කරලා නැහැ. නමුත් හැම සාක්ෂියක්ම තියෙන්නේ ඔහුට විරුද්දව. ඉතිං කාටවත් බැහැ ඔහු නිර්දෝෂි කියලා කියන්න. නමුත් තමන්ගේ මල්ලි, මයිකල් විශ්වාස කරනවා ඔහු කියන දේ. ඒ නිසා මයිකල් සැලසුමක් හදනවා ඔහුව නිදහස් කරගන්න. ඒ නඩු කියලා නෙමී හිර ගෙයින් පැනලා යාමක් ගැන. මයිකල් කියන්නේ ගොඩනැගිලි ඉංජිනේරු වරයෙක්. ඉතිං ඔහු තමන්ගේ සහෝදරයා බේරගන්න ඉතා සූක්ෂම සැලැස්මක් හදනවා. ඔහුට තමන්ගේ සහෝදරයව බේරගන්න හැකි වෙයිද ? ඔහුගේ සැලැස්ම මොකක්ද ? ඒ හැමදේම දැනගන්න වෙන්නේ මේක බලලම තමයි.

තව එකක් තියෙනවා මේක කියන්නම එපැයි., අන්තර්ජාතික චිත්‍රපට දර්ෂකයේ මේ කතා මාලාවට 131,431කගේ මනාප සමග 8.3ක ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. මං නම් හැබැයි ඔය රේටින් එක ගැන හිතන්නේ නැහැ. ඇගට දැනුනම් කතාව අන්න ඒක පට්ටම තමයි. ඒක තමයි වෙන්නත් ඕනා. තව මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නේ  Paul Scheuring විසින්. තව මෙහි රංගනයෙන් දායක වෙනවා ලින්කන් බරොව්ස් ලෙස Dominic Purcell සමග මයිකල් ස්කෝෆිල්ඩ් ලෙස Wentworth Miller. 

මේ කතාව Crime | Drama | Mystery යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 5 Seasons In 5 DVDs Rs: 625 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 5 Season Rs: 625/= only



Revolution

Revolution

කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ කොච්චර අවුලක්ද කියලා දන්නවනේ. ඊටත් වඩා වාහන සියල්ලෙම එන්ජිම් පවා අක්‍රීය වෙනවා. කොටින්ම මිනිස්සු ආපහු ගල්යුගේට යනවා. රජයන් බිඳ වැටිලා ප්‍රබලයා දුබලයාව පාලනය කරන්න ගන්නවා. ඒත් එක් මිනිසෙක් මේක කල් තියා දැනගෙන යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්නවා. එයාගේ සහෝදරයා යුධ හමුදා සෙබලෙක්. මොකක්ද ඒ රහස. ඒකෙන් පොළව ගල් යුගයෙන් ආපහු ඒවිද? ඒ රහස පස්සෙ පන්නන ජන හමුදා නායකයා කවුද? ක්‍රියාදාම වලින් අඩුවක් නැති සෑහෙන වෙනස් ආකාරයකට දිවෙන මේ කතාව දැනටම එක් වෙබ් අඩවියකින් පැවැත්වු ප්‍රේක්ශක ඡ්න්දයකින් රූපවාහිණී කතා මාලාවන් අතරින් වැඩිම දෙනෙකුගේ මනාපයෙන් ජයග්‍රණය කරලා තියෙනවා.

මේ කතාව Action | Adventure | Drama යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 2 Seasons In 2 DVDs Rs: 250 ONLY.
• AVI Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.


Complete 2 Season Rs: 250/= only