Sunday, June 25, 2017

Love Rain

Love Rain

Love Rain කියන්නේ 2012 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 7.9 ක අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවානම්
යාලුවො සෙට් එකක් ඉන්නවා university එකක. මෙයලගෙන් ඉන්හා කියන කොල්ලා මෙ university එකෙ ඉන්න අහින්සකම කෙල්ල එ කියන්නෙ අපෙ ප්‍රධාන නිලිය කිම්යොන්හේ ව දකිනවා. ඉන්හාට එයාව දැකලා තත්පර 3 කදි එයා ගැන ආදරයක් ඇතිවෙනවා. මේයා නියම චිත්‍ර කාරයෙක් මෙයා චිත්‍ර අදින කලා ගාරය ඉස්සරහ තමයි කිම්යොන්හෙ හැමදාම ඉදගන්නේ. ඉන්හා මෙයාගෙ චිත්‍රයකුත් අදිනවා. පස්සෙ මෙයාට කිම්යොන්හෙ ගෙ දින පොත හම්බවෙනවා. හම්භවෙන්නෙ කොහොමද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. ඇත්තටම ඒ දින පොත නම් සුපිරි,
එකෙ තියෙන දෙවලුත් ඔයාලා කතාව බලලම දැන ගන්න. ඔහොම යද්දි කොහොම කොහොම හරි ඉන්හාගෙ හොදම යාලුවාත් කිම්යොන්හෙට try කරනවා. පස්සෙ ඉන්හා කෙල්ලගෙන් හිමිට ඇත් වෙන්න බලනවා.කෙල්ල කැමති ඉන්හාට. හැබැයි ඉන්හා කෙල්ලව මග හරිනවා. ඉන්හාට කැමති තව කෙල්ලෙකුත් ඉන්නවා.ඔහොම ඔහොම තව ලොකු පලහිලව්වක් තියෙනවා. ඉතින් ඉන්හාට කෙල්ලව සෙට්වෙයිද යලුවාට සෙට් වෙයිද කියලා ඔයාලා මෙ කොටස බලලම දැන ගන්න.ඇත්තටම, පලවෙනි කොටසෙත් තව ගොඩක් දෙවල් වෙනවා. ඔක්කොම කිව්වොත් කතාවෙ රසයක් නැතිවෙනවනෙ.

මේ කතාව  Comedy | Drama | Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY.
• 720p Mp4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් 
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න.

Complete 1 Season Rs: 125/= only



Ishan GihanthaPosted By Lk Shop

මෙය ඔබගේ නිවසටම ගෙන්වා ගැනිම සදහා අපව අමතන්න නැතහොත් අපගේ FaceBook පිටුවට මැසේජ් කරන්න contact me

Thank You

0 comments:

Post a Comment